Logo
පුස්තකාල සහායක

පුස්තකාල සහායක

ප්‍රකාශනය: උපකුලපති කාර්යාලය
ප්‍රකාශිත දිනය: 2026-03-22
අවසාන දිනය: 2026-04-22

තනතුරේ විස්තර

පුස්තකාල සහායක තනතුර සඳහා සුදුසුකම්ලත් බාහිර අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අධ්‍යාපනික සුදුසුකම්: අ.පො.ස (සා.පෙ) විභාගයට පෙනී සිට අවම වශයෙන් විෂයයන් 02ක් සමත් වී තිබීම.

වෘත්තීය සුදුසුකම්: අදාළ ක්ෂේත්‍රයෙන් ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) 2 හෝ 3 මට්ටම සම්පූර්ණ කර තිබීම.

වැටුප් පරිමාණය: මසකට රු. 44,575 - 10x490 - 10x540 - 10x640 - 12x690 - 69,555 (U-PL 2 – 2025).

වයස: වයස අවුරුදු 18 ට නොඅඩු සහ 45 ට නොවැඩි විය යුතුය.

තෝරා ගැනීමේ ක්‍රමවේදය: කුසලතා පරීක්ෂණයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මත පදනම්ව බඳවා ගැනීම් සිදු කෙරේ.