වෙසක් උත්සවය 2026
ඉදිරි වැඩසටහන
වැඩසටහන් විස්තරය
මැයි 30 වන සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත 2026 විශ්වවිද්‍යාල වෙසක් උත්සවය, බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන අති උතුම් ආගමික සැමරුමකි. විශ්වවිද්‍යාල ප්‍රජාව විසින් ඉමහත් ගෞරවයෙන් සංවිධානය කරනු ලබන මෙම උත්සවය, සම්ප්‍රදායික ආගමික වතාවත් මධ්‍යයේ මෛත්‍රිය සහ ප්‍රඥාව පසක් කරගන්නා වූ පින්බර අවස්ථාවකි.
පැවැත්වෙන දිනය
2026 මැයි 1
මුළු දවස පුරා
UoVT විශ්වවිද්‍යාල පරිශ්‍රය
UoVT
ළඟදීම
